Rules Tips and Advice

 Other Trading Rules ( Trading psychology )*

__________________


• *කිසිම වෙලාවක Trading වලදි Target වගේ හිතාගෙන Trade දාන්න එපා🚫* . එහෙම උනොත් ඔයා කොච්චර loss උනත් ඊලග පාර හරි profit කරනවා කියලා හිතුමතේට trade දාලා සල්ලි නැතිකරගන්නවා 💯( *Practical දෙයක් වගේ නෙවේ Trading කියන්නෙ luck එකකුත් බලපානව යම්කිසි විදියකට* )


• *දවසකට Trade 3 කට වඩා දාන්න එපා අලුත් අය මාස 3 ක් වගේ යනකන් දිගටම ඒක continue කරත් වටිනවා*


• *එකම වෙලාවෙ Trade 3 කට වඩා run කරන්න එපා කිසිම කෙනෙක්* 


• *Trade 3ක්ම run කරනවනම් short & long Trade manage කරගෙන Trade කරන්න* 


• *Risk / Reward  Ratio එකක් අනුව Trade දාන්න* ඒකෙන් ඔයාගෙ profit එක ගැන ඔයාට එක මතයකට එන්න පුලුවන්✅💯♥️


 *Cryptocurrency trading වලදි indicators භාවිතා කිරීම සඳහා අමතර උපදෙස් කිහිපයක්👇*

_________________


 1 .*ඔයාගෙ methods නැවත පරීක්ෂා කරන්න* -  Live trading වලදී  indicator එකක් භාවිතා කිරීමට පෙර, එය ක්‍රියා කරන ආකාරය බැලීමට ඓතිහාසික දත්ත මත එය නැවත පරීක්ෂා කිරීම වැදගත්💯.  *උපාය මාර්ග සමඟ ඇති විය හැකි ගැටළු හඳුනා ගන්න , එය මනාව සකස් කරගන්න උදව්වක් වෙයි .*


2. *Indicators කිහිපයක් භාවිතා කරන්න* - තනි indicator එකක්  හැම වෙලාවෙම හරියන්නෙ නැහැ, එනිසා indicators කිහිපයක් use  කිරීම වැදගත්.  


 3. *ඔයාටම කියලා methods හොයන් යන්න indicators වලින්✅*


 4 . *අධික ලෙස Trade  කරන්න එපා* -  ඉවසීමෙන් කටයුතු කරන්න හා ඔයාට හොඳ වෙළඳ අවස්ථාවක් ඇති වෙලාවට පමණක් වෙළඳාම් කරන්න.👇


_ගොඩක් අය ඕනවට වඩා Trade කරන්න ලොකුම හේතුව තමා market එකේ මොකක්හරි හොද තත්වයක් තිබ්බොත් ආයි ඒවගෙ chance එකක් නැතිවෙයි කියන බය = FOMO_