Best Strategies

3️9️

_*Simple Trading strategies*_
______________________

_1)  Trend Direction in Up Trend📈_
________

_මේක market එකේ Trend direction එක දැනගන්ම ගොඩක් හොද conformation එකක් ගන්න ක්‍රමයක් ._
_*80% ක විතර සම්භාවිතාවක් තියේ මේක වැඩ කරන්න*✅._

Market එක stronge *🟢Green candle* වලින් Up trend එකක යන හෝ යන්න සූදනම් වෙන වෙලාවල මේ මන් mark කරලා තියෙන candle එක වගේ *🔴Red wick* එකක් හැදුනොත් බොහෝ දුරට තව market එක Up trend එකේ යනවා. 

ඒකට හේතුව :- _Big sellers ලා ගොඩක් දුරට market Up trend වලදි උඩින්ම sell කරන්න තමා බලන්නෙ. එනිසා up trend එකකදි මේ වගේ sellers ලා sell කරාට ඒ අයගෙ selling power එක ගොඩක් මදි කියන කියන එක තමා මෙකෙන් ගම්‍ය වෙන්නෙ ඉතින් ඒක conformation එකක් විදියට අරගෙන තමා ගොඩක් 🐋ලා Buy කරන්නෙ එතකොට market එක තව දුරටත් up වෙනවා._ 

( _ඒවගේම මේවගෙ වෙලාවක short position ගොඩක් අය ගන්න නිසාත් ඒ අය liquidate වෙලා යනවා_ )

*මේක 1min ,15min , 1hour , 4hour, 1day , 1 week යන time frame වලත් හොදට perform කරනවා ✅ඒත් මන් 1min නම් recommend කරන්නෙ නැ‼️.*

*_Trend Direction in Down Trend📉_*
_______

Up Trend එකේ විරුද්ධ විදියට මේක වෙන්නෙ ඒකියන්නෙ,

Market එක stronge *🔴Red candle* වලින් Down trend එකක යන හෝ යන්න සූදනම් වෙන වෙලාවල මේ මන් mark කරලා තියෙන candle එක වගේ *🟢Green wick* එකක් හැදුනොත් බොහෝ දුරට තව market එක Down trend එකේ යනවා. 

ඒකට හේතුව :- _Big Buyers ලා ගොඩක් දුරට market Down trend වලදි යටින්ම buy කරන්න තමා බලන්නෙ. එනිසා down trend එකකදි මේ වගේ buyersලා buy කරාට ඒ අයගෙ buying power එක ගොඩක් මදි කියන කියන එක තමා මෙකෙන් ගම්‍ය වෙන්නෙ ඉතින් ඒක conformation එකක් විදියට අරගෙන තමා ගොඩක් 🐋ලා sell කරන්නෙ එතකොට market එක තව දුරටත් down වෙනවා._ 

( _ඒවගේම මේවගෙ වෙලාවක long position ගොඩක් අය ගන්න නිසාත් ඒ අය liquidate වෙලා යනවා_ )

*මේකත් 1min ,15min , 1hour , 4hour, 1day , 1 week යන time frame වලත් හොදට perform කරනවා ✅ඒත් මන් 1min නම් recommend කරන්නෙ නැ‼️.*

_ඔයාලත් බලන්න මේ ක්‍රමය කලින් market trend වලදි වැඩ කරලා තියෙනවද කියලා ඒවගෙ ගොඩක් අවස්ථා බලාගන්න පුලුවන් market එකේ._

_Trend Direction in Down Trend📉_*